තවත් ආසාධිතයෙක් සුවය ලබයි


අද(20) දිනයේ එක් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අත​ර තවත් පුද්ගලයින් 191 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.



Recommended Articles