තවත් ආසාදිතයින් සිවු දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 04 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 දක්වා ඉහළ ගොස් ඇත. 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. Facebook Twitter Google+ Recommended Articles