තවත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 15 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 08 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 666 දක්වා ඉහළ ගොස් ඇත. ආසාදිතයින් 209 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. Facebook Twitter Google+ Recommended Articles