තවත් ආසාදිතයින් 785කට සුවයි By .. // 2020 දෙසැ 16 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 785 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 25,652ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles