තවත් ආසාදිතයින් 708 දෙනෙකුට සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙකු අද (18) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061කි.

 



Recommended Articles