තවත් ආසාදිතයින් 698 කට සුවයි By .. // 2020 දෙසැ 30 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අද (30) දිනය තුළ ආසාදිතයින් 698ක් පූර්ණ සුවය ලැබීමත් සමගය. මේ වන විට සුවය ලැබු සමස්තය 34,623ක් වන අතර, සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 42,063කි. Facebook Twitter Google+ Recommended Articles