තවත් ආසාදිතයින් 67කට සුව By .. // 2020 ඔක් 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මේ දක්වා ආසාදිතයින් 4,142ක් සම්පූර්ණ සුවය ලබා තිබේ. Facebook Twitter Google+ Recommended Articles