අද (22) දිනය තුළ ආසාදිතයින් 633 ක් සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 48,617ක් වන අතර, සමස්ත ආසාදිතයින් ගණන 56,076කි.
රෝහල්ගත ආසාදිතයින් ගණන 7183ක් වේ.