තවත් ආසාදිතයින් 6 දෙනෙක් සුවය ලබයි


අද (17) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 6 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2676 දෙනෙකි.

 



Recommended Articles