තවත් ආසාදිතයින් 582කට පුර්ණ සුවය By .. // 2020 දෙසැ 23 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 582 දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 29,882කි. Facebook Twitter Google+ Recommended Articles