තවත් ආසාදිතයින් 479 දෙනෙකු සුවය ලබති


අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 479 දෙනෙක් පූර්ණ ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 14,069ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 33 ක සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇත.

 



Recommended Articles