තවත් ආසාදිතයින් 415කට පුර්ණ සුවය By .. // 2020 දෙසැ 21 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 415ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 28,682කි. Facebook Twitter Google+ Recommended Articles