තවත් ආසාදිතයින් 32ක් සුවය ලබති By .. // 2020 ඔක් 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4075ක් බවය. Facebook Twitter Google+ Recommended Articles