තවත් ආසාදිතයින් 311 දෙනෙකු සුවය ලබති By .. // 2020 නොවැ 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙක් සුවය ලබා අද (16) දිනයේදී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, මේ දක්වා සුවය ලබා ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 11,806ක් වේ. Facebook Twitter Google+ Recommended Articles