තවත් ආසාදිතයින් 274ක්


තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 267 දෙනෙක් මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 7 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 8,540කි.

 



Recommended Articles