තවත් ආසාදිතයින් 224ක්


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 224ක් වාර්තා වී තිබේ. ඒ අනුව එම පොකුරුවලින් අද දිනයේදී වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 464කි.

ඒ අනුව එම පොකුරුවලට සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 77827කි.



Recommended Articles