තවත් ආසාදිතයින් 215 දෙනෙක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 44, 586ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles