තවත් ආසාදිතයින් 193ක්


තවත් කෝවිඩ් ආසාදිතයින් 193ක් අද දිනය තුළ වාර්තා වෙයි.

එම ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් වන අතර සෙසු ආසාදිතයින් 187 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙයි.



Recommended Articles