තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි By .. // 2020 සැප් 04 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොරොනා ආසාදිතයන් 18 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2907 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles