තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබයි By .. // 2020 අගෝ 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොරෝනා ආසාදනය විම හේතුවෙන් රෝහල්ගතවි සුවවු පිරිසෙන් 12 දෙනෙකු අද දිනයේ රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ වන විය සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2658කි. Facebook Twitter Google+ Recommended Articles