තවත් ආසාදිතයින් 117ක් සුවය ලබති By .. // 2020 ඔක් 31 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 117 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 4,399ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර, ඉන් පුද්ගලයින් 6,005ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. Facebook Twitter Google+ Recommended Articles