තවත් ආසාදිතයින් 10දෙනෙකුට සුවයි By .. // 2020 ඔක් 10 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් 10 දෙනෙකු අද (10) රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3306ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles