තවත් ආසාදිතයන් 88ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 88ක් වාර්තා වී තිබේ. එම සියල්ලන්ම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වෙයි. මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 244කි.

පෑළියගොඩ, දිවුලපිටිය, බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 87910ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles