තවත් ආසාදිතයන් 168ක්


ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ. පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් 164ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයන් 04ක් ලෙසින් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

මේ අනුව දිවුලපිටිය, බන්ධනාගාර හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලට සම්බන්ධව ආසාදිතයන් 91020ක් වාර්තා වී තිබේ.



Recommended Articles