තවත් 912කට පුර්ණ සුවය By .. // 2021 පෙබ 09 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කොවිඩ් ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 65,053ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. Facebook Twitter Google+ Recommended Articles