තවත් 847 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (13) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 67,831ක් දක්වා ඉහළගොස් තිබේ. 

 



Recommended Articles