තවත් 537ක් සුවය ලබති


කොවිඩ් -19 වෛරසය ආසාදනය වි ප්‍රතිකාර ලැබූ තවත් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලැබූ කොවිඩ් රෝගීන් සමස්ත සංඛ්‍යාව 7723ක් බවය. 

 



Recommended Articles