තවත් 506කට පූර්ණ සුව​ය


තවත් කෝවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ සුවය ලැබු ආසාදිතයින් ගණන 4,905ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles