තවත් 4කට පූර්ණ සුවය


තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3258 දක්වා ඉහල ගොස් ඇත.



Recommended Articles