තවත් 454 දෙනෙකුට පුර්ණ සුවය By .. // 2021 මාර් 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ තවත් 454 දෙනෙකු අද (08) දිනයේ පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,513ක් දක්වා ඉහළගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles