තවත් 402කට පූර්ණ සුව​ය


ප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු  සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙර​ට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.



Recommended Articles