තවත් 293 දෙනෙක් සුවය ලබති


කොවිඩ් -19 වෛසරය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 293 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පියව ගොස් තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත  සංඛ්‍යාව 11,324ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles