තවත් 277 දෙනෙකු සුවය ලබති By .. // 2020 නොවැ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසයට ගොදුරුව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 277 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් ආසාදනයෙන් මෙරට තුළ සුවවූ සමස්ත සංඛ්‍යාව 5858 දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles