තවත් 257 දෙනෙකුට පුර්ණ සුවය


කොවිඩ් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 17,817ක් දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles