තවත් 1133කට පුර්ණ සුවය


කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 62,594ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles