තලාව ප්‍රා.සභාවේ සභාපති හා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට කොවිඩ් By .. // 2021 මාර් 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, සභාවේ ලේකම්වරයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් ඇතුළු 06 දෙනෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles