අනුරාධපුර, තලාව ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට බත්ව තවත් පුද්ගලයින් 20කට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.
බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.