කොළඹදී තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිදුවිම සම්බන්ධයෙන් තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
තරුණයන් 11 පැහැරගැනීමේ සිදුවිමට නාවික නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
Recommended Articles

