තරුණ සේවා සභාවේ අධ්‍යයන ලැබුවන්ට විශේෂ ණය ක්‍රමයක්


තරුණ සේවා සභාවේ සහතික පත් ලාභින්ට ඒන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය මගින් විශේශ ණය ක්‍රමයක් ලබා දිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.

මෙ සඳහා වෙන් කර ඇති මුදල මිලියන 60,000කි.



Recommended Articles