තරුණ ව්‍යවසායකයින්ට විශේෂ ණය ව්‍යාපෘතියක් ඇරඹෙයි By .. // 2020 නොවැ 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තරුණ තරුණියන් වෙනුවෙන් නව ව්‍යවසායන් ආරම්භ කිරිමට රජයේ විශේෂ අවාධානයක් යොමු වි තිබේ. අද පැවැති අයවැයෙන් ඊට අදාළ මුදල් වෙන් කිරිමට තිරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles