තමිල්නාඩු මීළග මහ ඇමති වෙන්න විජේ ඉදිරියෙන්


තමිල්නාඩුවේ ඡන්ද ගණන් කිරීමේ පැය හතකට ආසන්න කාලය අවසානයේ, නළුවෙකු සහ දේශපාලනඥයෙකු වූ සී. ජෝසප් විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් (TVK) සඳුදා (මැයි 4, 2026) පස්වරු 2.45 වන විට ප්‍රාන්තය පුරා මැතිවරණ කොට්ඨාශ 234 න් 106 ක ජයග්‍රහණය ලබා ගනිමින් මැතිවරණ සටයේ ඉදිරියෙන් පසුවෙයි.  ඉන්දීය මැතිවරණ කොමිසම (ECI) පවසන පරිදි, DMK+ පක්ෂය ආසන 62ක් ලබා ගෙන තිබෙන අතර AIADMK ප්‍රමුඛ සන්ධානය ආසන 60 ක් ලබාගෙන සිටියි. 



Recommended Articles