තමා නිවැරදි කරු බව පූජිත් ජයසුන්දර අධිකරණයට කියයි


එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් තමා නිවැරදි කරු බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි ක්‍රියාමාර්ග නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා ඔහුට එල්ලවී තිබේ.

එම නඩුව අද (22) කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.



Recommended Articles