තබ්බෝවේ වාන් දොරටු හතරක් විවෘතයි


කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඩි 1 බැගින් අද (21) පෙරවරු 6 වනවිට විවෘත කරඇති බව පුත්තලම දිස්ත්‍රීක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

පවතින කාලගුණ තත්වය මෙන්ම පැවැති වර්ෂාව නිසා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලින් ජලාශයට ලැබෙන ජලධාරිතාවයද සැලකිල්ලට ගෙන මෙසේ දොරටු 4ක් විවෘතකර ඇති බවත් කියයි

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



Recommended Articles