තද සුළඟින් ප්‍රදේශ රැසකට ආපදා


ඊයේ රාත්‍රි පැවැත අධික සුළං සහිත තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍ර දේශ රැසක ආපදා සිදුව තිබේ. ගස් කඩා වැටීම් හේතුවෙන් නිවාස අලාභ හානි සිදුව තිබුණි.

විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍ර දේශ රැසකම විදුලි සැපයුම තවදුරටත් ඇණ හිට තිබේ. විදුලි බල මණ්ඩලය ක්‍රමයෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිර‍ිමට කටයුතු කරමින් සිටියි.‍

 



Recommended Articles