තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු - මැද පළාත් හා ත්‍රිකුණාමලය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ස ඳ හා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. අද පස්වරු 3.30 ට නිකුත් කළ මෙම නිවේදනය පැය 24ක් ස ඳහා වලංගු වෙයි.



Recommended Articles