තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


තද වැසි  පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද පස්වරු 3.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දින පෙරවරු 8.30 තෙක් වලංගු වෙයි.

මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව හා වයඹ පළාත් සඳහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.



Recommended Articles