තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ. බස්නාහිර හා සබරගමුව පළාත් මෙන්ම ගාල්ල, මාතර, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අද පෙරවරු 5.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට ‌පෙරවරු 5.30 තෙක් වලංගු වෙයි. 



Recommended Articles