තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් By .. // 2019 සැප් 22 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම සැප්තැම්බර් 22 දා සිට 24 දා දක්වා වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles