තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමක්


තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිකුත් කර තිබේ.

මේ අනුව බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

අද පස්වරු 12.30ට නිකුත් කළ මෙම නිවේදනය මැයි 02 දා පස්වරු 12.30 තෙක් වලංගු වෙයි.



Recommended Articles