තද වැසි පිළිබද අවවාදාත්මක නිවේදනයක්


තද වැසි පිළිබ ඳ ව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. නැගෙනහිර, ඌව
පළාත් හා පොලොන්නරුව, මාතලේ, නුවරඒළිය හා හම්බන්තොට දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය
නිකුත් කර තිබේ.



Recommended Articles